It is mandatory to read and understand the terms of service, privacy policies, and refund policies before obtaining services from any SHIROSH subsidiary.
SHIROSH සමූහ ව්‍යාපාරයේ කුමන හෝ අංශයකින් සේවාවන් ලබා ගැනීමට පෙර අදාළ අංශයේ නීතිමය කොන්දේසි සහ මුදල් ආපසු දීමේ ප්‍රතිපත්ති කියවා අවබෝධ කරගැනීම අනිවාර්ය වේ.
SHIROSH Corporate Network strictly adheres to global data protection laws. Your personal information, contact details, and project files are kept 100% confidential under Non-Disclosure Agreements (NDA).
SHIROSH ආයතන ජාලය පාරිභෝගික රහස්‍යභාවය සුරැකීම සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර නීතීන්ට 100% ක් අනුකූල වේ. ඔබගේ සියලුම පෞද්ගලික තොරතුරු සහ ගනුදෙනු නීත්‍යානුකූල රහස්‍යතා ගිවිසුම් යටතේ ආරක්ෂා කරනු ලබයි.
We combine psychological counseling with traditional occult sciences. While we provide legal contracts and strive for the best results, spiritual outcomes can depend on various karmic and personal factors.
සාම්ප්‍රදායික ගුප්ත විද්‍යාව සහ මනෝවිද්‍යාව පදනම් කරගත් සේවාවන් මෙහිදී ලබා දේ. අප කිසිදු විටෙක ව්‍යාජ "මැජික්" පොරොන්දු ලබා නොදෙන අතර, සෑම සේවාවක් සඳහාම පැහැදිලි ගිවිසුමක් නිකුත් කෙරේ.